ප්‍රමාද වී උඩ දැමූ කාසියේ වාසිය UAE හිමි කරගනී

ආසියානු කුසලානයේ පකිස්ථානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරගයේ පැයක ප්‍රමාදයකින් පසුව උරඟා බැලුණු කාසියේ වාසිය හිමි කර ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමත් වුණා.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය නායකයා විසින් ප්‍රථමයෙන් පන්දු යැවීම තෝරා ගනු ලැබුවා.

පාකිස්ථානය තරගය සඳහා සහභාගී වීම අවිනිශ්චිත මට්ටමක පැවතීම හේතුවෙන් තරගය ආරම්භ වීම පැයකට ප්‍රමාද කිරීමට සිදු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?