එමී සම්මානයක් දිනූ ලාබාලතම නළුවා

එමී සම්මාන උළෙලේ දී සම්මානයක් දිනාගත් ලාබාලතම නළුවා බවට පත්වන්නට ඕවන් කූපර් සමත් වුණා.

තාමත් 15 හැවිරිදි වියේ පසුවන ඕවන් කූපර් මෙම සම්මානය දිනාගත්තේ ‘ඇඩොලසන්ස්‘ නාට්‍ය මාලාවේ දැක්වූ දක්ෂ රංගනය හේතුවෙන්.

Netflix කතා මාලාවේ ජේමි මිලර් ලෙස රඟනයෙන් දායකවන 15 හැවිරිදි මෙම ලාබාල නළුවා පැවසුවේ තමා නාට්‍ය පන්ති ආරම්භ කළේ මීටවසර කිහිපයකට පෙර බවයි.

මෙම වසර මුලදී Netflix හි වැඩිපුරම නරඹන ලද ලැයිස්තුවේ ආධිපත්‍යය දැරූ ‘ඇඩොලසන්ස්‘ නාට්‍යය, පන්තියේ මිතුරෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 13 හැවිරිදි පිරිමි ළමයෙකු වට ගෙතී තිබෙනවා.

මේ අතර මෙවර එමී සම්මාන උළෙලේදී හොඳම කැපී පෙනෙන ප්‍රහසන උත්පාදන නළුවා ලෙස සෙත් රෝගන් සහ හොදම ප්‍රහසන උත්පාදන නිළිය ලෙස ජීන් ස්මාර්ට් සම්මාන දිනාගත්තා.

එමී සම්මාන උළෙල රූපවාහිනී වැඩසටහන් නිර්මාණය සඳහා පවත්වන්නක් වන අතර, එය පී බොඩි සම්මාන උළෙලට සමානකම් දක්වනවා.

එමෙන්ම එමී සම්මාන උළෙල විනෝදාත්මක වැඩසටහන් සඳහා ද වැඩි අවධානයක් යොමු කරන අතර එය රූපවාහිනී ක්ෂේත්‍රයේ ඔස්කාර් සම්මාන උළෙල ලෙසයි හැඳින් වෙන්නේ.

මෙවර එමී සම්මාන උළෙල පැවැත් වුණේ 77 වන වරටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?