මිද්දෙණියෙන් සොයාගත් රසායනික ද්‍රව්‍ය තොගය ගැන වාර්තාව පොලිසියට

මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබිය දී සොයාගත් රසායනික ද්‍රව්‍ය තොගය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා ඒවා බවට තහවුරු වී තිබෙනවා.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් සිදුකළ පරීක්ෂණයක දී ඒ බව තහවුරු වී තිබෙනවා.

අදාළ වාර්තාව පසුගියදා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට භාරදීමට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර නෙටොල්පිටිය සහ කඳාන ප්‍රදේශවලින් සොයාගත් රසායනික ද්‍රව්‍ය තොග ද පරීක්ෂා කරමින් පවතින බවයි එම මණ්ඩලය පවසන්නේ.

ඊට අදාළ වාර්තා ද, එළඹෙන සතියේ දී බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53
Video thumbnail
සටන අවසන් නෑ - අරගලය එහෙමම ඉතුරුයි
06:38
Video thumbnail
අනෝජන්ට සමාව ඉල්ලා රත්නපුර මිනිස්සු පාරට බහී
04:11
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:57:05
Video thumbnail
ගහක් අස්සේ ඉඳගෙන දඩස් ගාලා ටෝර්ච් ගැහුවේ - 120න් ආවා කියලා ඔයා මොකෙන්ද මනින්නේ
05:02