බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහානුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් අද (13) දිනයේ දී වැසි වර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්වනවා.
ඊට අමතරව අද පස්වරු 01.00න් පසුව ඌව සහ නැගෙනහිර පළාත්වලද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ පැවසෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1















