ඇමරිකානු බහුජාතික තාක්ෂණ සමාගමක් වන ‘ ඔරකල් ‘ හි සම-නිර්මාතෘවන ලැරී එලිසන්ට බ්ලූම්බර්ග් දර්ශකයට අනුව ලොව වඩාත් ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබෙනවා.
ඒ මීට පෙර එම දර්ශකයේ පෙරමුණ ගෙන සිටි එලොන් මස්ක්ගේ ඩොලර් බිලියන 385 අභිබවා ඩොලර් බිලියන 393 ක ධනයක් අත්කර ගනිමින්.
ඔරකල් සමාගමේ කොටස් සියයට 40කට වඩා ඉහළ යාමෙන් පසුවඔහුගේ ධනය මෙලෙස ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.













