පද්මෙලා අල්ලපු මෙහෙයුමේ ඉන්දුනීසියානු මහමොළකරු

පසුගිය දා ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරදී අත්අඩංගුවට පත් වූ මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වන කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා සහභාගී වූ ඉන්දුනීසියානු පොලිස් මෙහෙයුමේ ප්‍රධානියා ලෙස කටයුතු කර තිබෙන්නේ අයිප්ටු සකරියා ( Ayiptu Zakaria) නම් පොලිස් නිලධාරියෙක් වනවා.

අයිප්ටු සකරියා පොලිස් නිලධාරියා මෙවැනි මෙහෙයුම් සඳහා ඉන්දුනීසියාවේ ජනප්‍රිය පොලිස් නිලධාරියෙක් වන අතර ජනතාව අතර ඔහුව Jacklyn Choppers ලෙස ඉමහත් ප්‍රසිද්ධියට පත්ව සිටිනවා.

ඔහු විසින් මෙවැනි මෙහෙයුම් සිදු කිරීමේදී එම මෙහෙයුම් සාක්ෂි සඳහා වීඩියෝ ගත කර ඇති අතර පසුව ඔහුගේම You Tube නාලිකාවක් ඔස්සේ ඒවා ප්‍රචාරණය කරනු ලබනවා.

පසුගිය ජකර්තා හී අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ වීඩියෝවක්ද මේ වන විට ඔහුගේ Jacklyn Choppers is back යන යූටියුබ් නාලිකාවට එක්කර තිබෙන අතර මේ වනවිට එම වීඩියෝවේ නැරඹුම්වාර ලක්ෂ 06 ඉක්මවා ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
179
+1
4
+1
82
+1
16
+1
10
+1
13
+1
13
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45


?