පද්මෙලා අල්ලපු මෙහෙයුමේ ඉන්දුනීසියානු මහමොළකරු

පසුගිය දා ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරදී අත්අඩංගුවට පත් වූ මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වන කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා සහභාගී වූ ඉන්දුනීසියානු පොලිස් මෙහෙයුමේ ප්‍රධානියා ලෙස කටයුතු කර තිබෙන්නේ අයිප්ටු සකරියා ( Ayiptu Zakaria) නම් පොලිස් නිලධාරියෙක් වනවා.

අයිප්ටු සකරියා පොලිස් නිලධාරියා මෙවැනි මෙහෙයුම් සඳහා ඉන්දුනීසියාවේ ජනප්‍රිය පොලිස් නිලධාරියෙක් වන අතර ජනතාව අතර ඔහුව Jacklyn Choppers ලෙස ඉමහත් ප්‍රසිද්ධියට පත්ව සිටිනවා.

ඔහු විසින් මෙවැනි මෙහෙයුම් සිදු කිරීමේදී එම මෙහෙයුම් සාක්ෂි සඳහා වීඩියෝ ගත කර ඇති අතර පසුව ඔහුගේම You Tube නාලිකාවක් ඔස්සේ ඒවා ප්‍රචාරණය කරනු ලබනවා.

පසුගිය ජකර්තා හී අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ වීඩියෝවක්ද මේ වන විට ඔහුගේ Jacklyn Choppers is back යන යූටියුබ් නාලිකාවට එක්කර තිබෙන අතර මේ වනවිට එම වීඩියෝවේ නැරඹුම්වාර ලක්ෂ 06 ඉක්මවා ගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද වැස්සේ සැර - රත්නපුරට ඇදහැළුණු මහ වැස්ස
01:40
Video thumbnail
කඩා හැලෙන වැස්ස ගැන විශේෂ දැනුම්දීමක්
02:24
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15