නේපාලය සම්බන්ධයෙන් රනිල්ගෙන් විශේෂ නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නේපාලයේ ඇති වී තිබෙන අර්බුධකාරී තත්වය සම්බන්ධයෙන් විශේෂ නිවේදයනක් නිකුත් කර තිබෙනවා.

පසුගිය දින කිහිපය තුළ එරට සිදු වූ තරුණයන් ඇතුළු සියලුම ආකාරයේ මිනිස් ඝාතනයන් හෙළා දකින බව එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම නිවසට ගිනි තැබීමෙන් හිටපු අගමැතිවරයාගේ බිරිඳ ඝාතනය කිරීම සහ විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු මැති ඇමතිවරුන්ට පහරදීම ද ඛේදජනක තත්වයන්ගේ දිගුවක් රනිල් වික්‍රමසිංහ පවසනවා.

Ranil note


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විවෘත අල්ලස් දෙන්න හදන්නේ - රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක්
06:05
Video thumbnail
අභියාචනාධිකරණය පළාත් මට්ටමට ගෙනියන්න ඕනේ
02:32
Video thumbnail
මධ්‍යම කඳුකරයේ ආපදාවට ලක් වූවන්ට ඉන්දියාවෙන් වියළි සලාක බෙදා දෙයි
01:00
Video thumbnail
කංජිපානි අල්ලන්න ගිය මෙහෙයුම ඕලුගලට වැරදුණාද ?
01:32
Video thumbnail
වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..ගොවියන් අසරණවෙයි
01:43
Video thumbnail
නාමල් කරුණාරත්න කරපු වැඩේ දැකලා කට්ටිය පුදුම වෙයි
02:31
Video thumbnail
විදෙස් ජාතිකයින්ට ගෙවල් කුලියට දෙන්න කලින් මේක දැනගන්න - පසුතැවෙන්න වෙයි
04:18
Video thumbnail
මෙහෙයුමෙන් ඇල්ලූ විෂ මත්ද්‍රව්‍යය ගැන වුට්ලර් හෙළිකරයි - හෙරෝයින් 2259kgක් - අයිස් 2653kg
03:17
Video thumbnail
තව ටික දවසක් බලමු, නැත්තම් පාරට බහිමු - සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
14:22
Video thumbnail
විදෙස් ගත සංවිධානාත්මක අපරාධකරුවන් 93 දෙනෙකුට රතු නිවේදන - කඩිනමින් ලංකාවට ගේනවා
03:51