ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් 323 සහ පද්මෙගේ රසායනික ද්‍රව්‍ය බහලුම් දෙක අතර සම්බන්ධයක් නැහැ – පොලිසිය

ආන්දෝලනයට තුඩු දුන් වරායෙන් නිදහස් කළ බහාලුම් 323 සහ අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට රසායනික ද්‍රව්‍ය ගෙන ආ බහාලුම් දෙක අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කළා.

මිද්දෙණිය, තලාව ප්‍රදේශයෙන් සොයාගත් අදාළ බහාලුම් දෙකේ අංක සහ ආන්දෝලනයට තුඩු දී ඇති වරායෙන් නිදහස් කළ බහාලුම් 323ට අදාළ අංක අතර කිසිදු සමානකමක් නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අද (06) පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
21
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාටත් රහසේ කොස්ගම කරගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි.."හරි ලැජ්ජයිනේ..ඔක්කොම මූණවල් වහගෙන"
02:14
Video thumbnail
හමුවූ ජීව අත්බෝම්බය STF නිළධාරීන් පැමිණ පු#රුවා විනාශ කළ අයුරු
01:21
Video thumbnail
සමන් අල්මේදා ගැන සංවේදී වුණු රංගන ශිල්පී ආනන්ද අතුකෝරළ ..පුළුවන් කෙනෙක් ජීවත් කරවන්න උදව් කරන්න
02:07
Video thumbnail
ආනන්ද පාලිත කවියකින්ම ආණ්ඩුවට දෙසයි - ලාල්කාන්ත සූදූ ගහලා කොටස් වෙළෙඳපොළේ
04:42
Video thumbnail
මේ ආණ්ඩුවෙන් අලුතෙන් පන්සල් හදන්න එපා කියලා නියෝග දීලා ?..මිහින්තලේ හිමි කුපිත වී හොඳටම දෙසයි
03:56
Video thumbnail
Live දුන්න එකා ඇවිත් අපිට චණ්ඩි පාට් දාලා යනවා..මිහින්තලේ ස්ථානාධිපති වගකියන්න ඕනි
04:12
Video thumbnail
මිහින්තලේ හිමිව එලවලා කියලා බොරු කියලා - සිවිල් සංවිධාන හදිසියේම මිහින්තලේ හිමි බැහැ දකින්න එයි
15:24
Video thumbnail
ඇමැතිලා ඩබල කරපු ඇස් බැන්දුම මෙන්න.."මන් බින්දොත් මුට්ටියක් ගේන්න සල්ලි දෙන්න වෙනවනේ"
02:22
Video thumbnail
විමල් කුපිත වී හොඳ පදෙන්ම දෙසයි - අඟුරු කුමාරයාගේ නායකයා කැසිනෝ ධම්මික
07:38
Video thumbnail
මේ වගේ ගො# මොළ හින්දා තමයි රට ආපස්සට යන්නේ..කාදිනල් හිමිලනේ බෝ#බ උඩ දාගෙන ගියේ
03:47