බටහිර සුඩානයේ දරුණු නායයෑමක් – 1000 කට අධික පිරිසක් මරුට

බටහිර සුඩානයේ මාර්රා කඳුකර ප්‍රදේශයේ ගම්මානයක සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 1000 කට අධික පිරිසක් මිය ගොස් ඇති බව වාර්තා වනවා.

මෙම නායයෑමකින් දිවිගලවා ගැනීමට හැකිව ඇත්තේ එක පුද්ගලයෙකු පමණක් බවයි වාර්තා වන්නේ.

දින ගණනක් ඇද හැලුණු අධික වර්ෂාවෙන් පසු පසුගිය 31 වන දින මෙම නායයෑම සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

නායයෑමෙන් මියගොස් ඇති පුද්ගලයින්ගේ මළ සිරුරු සොයා ගැනීමට උදව් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ ජාත්‍යන්තර ආධාර ආයතනවලට සුඩාන ඉල්ලිම්කර ඇති බව විදෙස් වාර්තා පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
6
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06
Video thumbnail
කට උත්තරයක් දෙන්න ආ මුජිබුර් ආණ්ඩුව සැරටම අමතයි
08:01
Video thumbnail
ක්‍රීඩාපිටියක් වැනසූ බස් පි#සෝ - පේනවද කරන විනාශය
01:48
Video thumbnail
රනිල් වික්‍රමසිංහත් මරියසෙල් ගුණතිලකට අවසන් ගෞරව දක්වයි
01:58