බේරෙ වැවේ කුණු ඉවත්කරන්න විදුලි බෝට්ටු

විද්‍යුත් බෝට්ටු යොදවා බේරෙ වැවේ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය පැවසුවේ එම වැඩපිළිවෙළ අනුව, සූර්ය බලයෙන් ක්‍රියාත්මක විද්‍යුත් බෝට්ටු යොදවා දිනකට කිලෝග්‍රෑම් 3000ක් දක්වා වූ අපද්‍රව්‍ය ඉවත් කෙරෙන බවයි.

මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර ඇති අතර, මෙම වැඩපිළිවෙළ සඳහා ඉදිරියේ දී බෝට්ටු 04ක් යෙදවීමට නියමි බව සඳහන්.

මෙම ව්‍යාපෘතිය හරහා බේරෙ වැවේ ජල තත්ත්වය වැඩිදියුණු කිරීම, පරිසර පද්ධතිය ප්‍රතිසාධනය, බේරෙ වැව ආශ්‍රිත කලාපයේ සෞන්දර්ය අගය වැඩිදියුණු කිරීම සහ ප්‍රජා සෞඛ්‍ය ආරක්ෂාව වැනි කාර්යයන් ඉටුකර ගැනීමට නියමිතයි.

  1. මාලිමාවට ජයවේවා !
    මාලිම්ව යඅටතේ,
    අපේ මව්බිමට ජයවේවා !
    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
    💕💕💕💕💕💕💕💕💕💕💕💕💕



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26