හිටපු ජනධිපති රනිල් වික්‍රමසිංහට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දුන් නියෝගය, පසුගාමී තත්ත්වයට පත්කරන ප්‍රකාශ (පාර්ලිමේන්තුව තුළ හැර) අධිකරණයට අපහාස කිරීමක් දක්වා ඉදිරියට යා හැකි බව ජාතික ජනබලවේගයේ නීතීඥයෝ සංවිධානය පවසනවා.
එම සංවිධානය අද (24) පස්වරුවේ කැඳවා තිබූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් නීතිඥ අකලංක උක්වත්ත මේ බව සඳහන් කළා.
එමෙන්ම මෙම නියෝගය දේශපාලන පළිගැනීමක් සේ සලකමින් යම් ජනතාව ඒකරාශී කිරීමක් සිදුකරන්නේ නම් එය ද අධිකරණයට අපහාස කිරීමක් බවයි ඔහු පැවසුවේ.
ඊට අමතරව එය මහජන කැළඹීමක් දක්වා වර්ධනය වුවහොත් එය හිටපු ජනාධිපතිවරයාට ඇප නොදීමට හේතුවක් විය හැකි බවත් නීතිඥවරයා සඳහන් කර සිටියා.














Ane palayan ban gobbaya yanna
Nobody criticise the judicial process, everybody point out the wrong way of handling the case by CID and the government
හුක්වත්ත, අලුත් කෙරැමෙක්ද?
Who is cloun
Threats and threats by the judiciary of malimawa managed lawyers.for peoples free expressions.
God will give the judgement who is still the God we believe e in.
You JVP sucks