රනිල්ට දුන් නියෝගය විවේචනය කළොත් සිදුවන දේ ගැන මාලිමාවේ නීතිඥයින්ගෙන් අනතුරු ඇඟවීමක්

හිටපු ජනධිපති රනිල් වික්‍රමසිංහට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දුන් නියෝගය, පසුගාමී තත්ත්වයට පත්කරන ප්‍රකාශ (පාර්ලිමේන්තුව තුළ හැර) අධිකරණයට අපහාස කිරීමක් දක්වා ඉදිරියට යා හැකි බව ජාතික ජනබලවේගයේ නීතීඥයෝ සංවිධානය පවසනවා.

එම සංවිධානය අද (24) පස්වරුවේ කැඳවා තිබූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් නීතිඥ අකලංක උක්වත්ත මේ බව සඳහන් කළා.

එමෙන්ම මෙම නියෝගය දේශපාලන පළිගැනීමක් සේ සලකමින් යම් ජනතාව ඒකරාශී කිරීමක් සිදුකරන්නේ නම් එය ද අධිකරණයට අපහාස කිරීමක් බවයි ඔහු පැවසුවේ.

ඊට අමතරව එය මහජන කැළඹීමක් දක්වා වර්ධනය වුවහොත් එය හිටපු ජනාධිපතිවරයාට ඇප නොදීමට හේතුවක් විය හැකි බවත් නීතිඥවරයා සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51