එක්දින තරගාවලියකට ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ දේශයට

තරග පහකින් සමන්විත එක්දින තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (23) අලුයම සිම්බාබ්වේ බලා පිටත්ව ගියා.

තරගාවලිය සඳහා පිටත්ව යෑමට පෙර ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ආගමික වතාවත්වලට එක් වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දීයි.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ අතර තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය ලබන 29 වනදා ආරම්භ වනවා.

මෙම තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර ඇති අතර, නවක ක්‍රීඩකයෙක්වන පවන් රත්නායකට මෙම සංචිතයේ ඉඩ වෙන් වී තිබෙනවා.

ඊට අමතරව පදුගික කාලයේ දක්ෂතා අතරට පැමිණි නුවනිඳු ප්‍රනාන්දු ද මෙම තරග සංචාරය වෙනුවෙන් සංචිතය සඳහා එක්කර ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52