අතුරුදහන් තරුණිය සොයාගන්න පොලිසිය මහජන සහය පතයි

මාවනැල්ල පොලිස් වසමේ නිවසින් අතුරුදහන්ව සිටින තරුණියක් සොයා ගැනීම සඳහා පොලීසිය විසින් මහජන සහය බලාපොරොත්තු වනවා.

පසුගිය මස 28 වැනිදා සිට මෙම තරුණිය නිවසින් අතුරුදහන් වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

අතුරුදහන් වී ඇති තරුණියගේ පියා විසින් මාවනැල්ල පොලිසියට සිදුකර ඇති පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භකර ඇති බවයි පොලිසිය සඳහන් කරේ.

ගල්අතර, ගැඩැබ්බ, මාවනැල්ල ලිපිනයේ පදිංචි එදිරිසිිංහගේ තරුෂි සෙව්වන්දි දිසානායක නැමැති වයස අවුරුදු 21ක් වන මෙම තරුණියගේ ඡායාරූපයක් ද පොලිසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

තරුණිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක මඟින් දැනුවත් කරන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ.

දුරකථන අංකය – 071- 8591418 ( මාවනැල්ල පොලිස් ස්ථානාධිපති )

තරුණියගේ ඡායාරුපය

MAWANALLA
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
7
+1
3
+1
0
+1
13
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුදල් ලේකම් හෙට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..එක දවසක්වත් තාම මුදල් කමිටුවට ඇවිත් නෑ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57
Video thumbnail
ආලෝකා කියලා රැවටිලා මිනිස්සු වෙන බල්ලෙක්ට වඳියි
00:34
Video thumbnail
ආලෝකා කියලා රැවටිලා මිනිස්සු වෙන බල්ලෙක්ට වඳියි.."බුදුන් වහන්සේ නෙවෙයි මේ"
00:56
Video thumbnail
බස් රථයක් ප්‍රපාතයකට පෙරලි පාසල් ළමුන් ඇතුළු 20කට තුවාල - තුවාලකරුවන් වේදනාවෙන් කෑගහයි
01:27
Video thumbnail
හිටපු ජනපති රනිල්ගේ නඩුවට අද ලැබුණු නියෝගය මෙන්න..සැකකරුවන්ට අධිචෝදනා ඉදිරිපත් කිරීමට සූදානම්
02:29