ඌරන්ට ඇද්ද අනවසර විදුලි රැහැනකට ඌරගස්මංහන්දියේ දෙදෙනෙක් බිළි

ඌරගස්මංහන්දිය පොලිස් වසමේ කැරෑකැටිය ප්‍රදේශයේ වෙල්යායක තිබී පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු ඊයේ (12) පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙම පුද්ගලයින් දෙදෙනා ඌරන් මැරීම සඳහා අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක පැටලී මියගොස් ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ ඌරගස්මංහන්දිය ප්‍රදේශයේම පදිංචිව සිටි වටස අවුරුදු 42ක 39ක පුද්ගලයින් දෙදෙනෙක්.

මේ අතර මෙම අනවසර විදුලි රැහැන් ඇද තිබූ බවට සැකපිට පුද්ගලයන් දෙදෙනෙක් ඌරගස්මංහන්දිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය පිළිබඳව වැඩිදුර පරික්ෂණ කටයුතු ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09