වීරගුල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ නිලධාරියෙක් සියදිවි හානි කරගෙන තිබෙනවා.
මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයෙක් බවයි වාර්තා වුණේ.
ඔහු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන අද (10) දහවල් 2.00ට පමණ මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
4
+1
6
+1
2
+1
9
+1
3
+1





