වාහන ආනයනය සීමා නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
පාර්ලිමේන්තුවේ දී අද (07) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.
“වාහන ආනයනය නතර කරන බවට පැතිර යන කටකතාවල කිසිදු සත්‍යතාවයක් නැහැ, මේ වසරේ ඔබට වාහනයක් මිලදී ගන්න බැරිනම්, ලබන වසරේ ඔබට වාහනයක් මිලදී ගන්න පුළුවන්. හැබැයි සමහරු අසත්‍ය ප්‍රචාරය කරනවා අපි වාහන ආනයනය අත්හිටුවන්න යනවා කියලා. හැබැයි කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ.”
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
1
+1
39
+1
3
+1
1
+1
2
+1
6





