වාහන ආනයනය ගැන ජනපතිගෙන් විශේෂ තීරණයක්

වාහන ආනයනය සීමා නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

පාර්ලිමේන්තුවේ දී අද (07) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

“වාහන ආනයනය නතර කරන බවට පැතිර යන කටකතාවල කිසිදු සත්‍යතාවයක් නැහැ, මේ වසරේ ඔබට වාහනයක් මිලදී ගන්න බැරිනම්, ලබන වසරේ ඔබට වාහනයක් මිලදී ගන්න පුළුවන්. හැබැයි සමහරු අසත්‍ය ප්‍රචාරය කරනවා අපි වාහන ආනයනය අත්හිටුවන්න යනවා කියලා. හැබැයි කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ.”

  1. ප&# මිනිහෙක්ට ගන්න පුලුවන් ගානට ටැක්ස් ගහපන්..බල්ලො..අවෘදු 5ට වැඩි පරන වහන ගෙනත් මිල බස්සපිය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28