ඊයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමෙන් 1,542ක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ අරමුණින් දීප ව්‍යාප්තව මෙහෙයුම අඛණ්ඩව සිදු කෙරෙනවා.

ඒ අනුව, ඊයේ (31) දිනයේදී මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා පොලිසියේත්, පොලිස් විශේෂ කාර්ය බලකායේත් සහ ත්‍රිවිධ හමුදාවේත් සාමාජිකයන් 5,866ක ප්‍රමාණයක් සහභාගී වී තිබෙනවා.

එහිදී පුද්ගලයන් 23,321ක ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කළ බව පොලීසිය සඳහන් කරනවා.

එමෙන්ම වාහන 9,682ක ප්‍රමාණයක් ද, යතුරු පැදි 6,611ක ප්‍රමාණයක්ද පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් තුළදී විෂ මත්ද්‍රව්‍ය සම්බන්ද වැරදි සම්බන්දයෙන් පුද්ගලයන් 1,107ක ප්‍රමාණයක් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

එමෙන්ම, අපරාදවලට සෘජු ලෙස සම්බන්ද පුද්ගලයන් 12දෙනෙකුද අත්අඩංගුවට පත්ව ඇති අතර, මෙහෙයුම් අතරතුරදී නීතිවිරෝධි ගිනි අවි 02ක් ද අත්අඩංගුවට ගත් බව පොලීසි පවසනවා.

වරෙන්තුකරුවන් 423 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16