ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරිනියන්ගේ පුරප්පාඩු පිරවීමට කාන්තාවෝ 1000ක් බඳවා ගැනීමට සැලසුම් කර තිබේ. කොටස් දෙකක් වශයෙන් මෙම බඳවා ගැනීම් සිදු කිරීමට නියමිත බව පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.
මෙසේ බඳවා ගැනීමට නියමිතව ඇත්තේ කාන්තා කොස්තාපල් තනතුරටය. ඊට අදාළ ගැසට් නිවේදනය ළඟදීම නිකුත් කිරීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.
ශ්‍රී ලංකා පොලීසියේ අනුමත කාන්තා නිලධාරීන් ගණන 10,000කි. එහෙත් දැනට සේවයේ නිරතව සිටින්නේ 8,000ක් පමණ වූ නිලධාරිනියන් පිරිසකි. ඒ අනුව 2,000ක පමණ පුරප්පාඩුවක් ඇති බව පොලිස් පිරිස් පාලන අංශයේ තොරතුරු සඳහන් කළේය.
කාන්තා නිලධාරිනියන්ට පොලිස්පති ධුරය දක්වා ගමන් කිරීමට මේ වනවිට අවස්ථා ඇත. කාන්තා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරියකට පුරප්පාඩුවක් ද පවතී. එහෙත් එම තනතුරට සුදුසුකම් සම්පූර්ණ කළ නිලධාරිනියන් මෙතෙක් නොමැති බැවින් එම ධුරය ඇත්තේ පුරප්පාඩුවක් ලෙසිනි.
ශ්‍රී ලංකා පොලීසියේ මේ වනවිට නියෝජ්‍ය පොලිස්පතිවරියන් සිවු දෙනෙක් ද, කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් 13 දෙනෙක් ද, කාන්තා පොලිස් අධිකාරීවරියන් 06 දෙෙනක් ද, කාන්තා සහකාර පොලිස් අධිකාරීවරියන් 16 දෙෙනක් ද සේවයේ නිරතව සිටිති.
කාන්තාවෝ 1000ක් ශ්‍රී ලංකා පොලීසියට බඳවා ගැනිමට යයි
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip













