පැණි බීම පානය කළ හතර වසර සිසුන් දස දෙනකු රෝහලට

ගඟසිරිපුර විද්‍යාලයේ හතර වසර සිසුන් දස දෙනකු පාසලේ අතිරේක ශිෂ්‍යත්ව පංතියට සහභාගි වී සිටියදී පැණි බීම වර්ගයක් පානය කිරීමෙන් පසු අසාත්මිකතාවයට ලක්ව වීමෙන් ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

මෙම සිසුන් අතර කුඩා ගැහැණු ළමුන් දෙදෙනකු සහ පිරිමි ළමුන් අට දෙනකු සිටින අතර, සමහරුන්ට වමනය ඇති වූ බවද වාර්තා වේ.

පාසල් වේලාවෙන් පසු ශිෂ්‍යත්ව විභාගය සඳහා සූදානම් වීමේ අරමුණින් සවස් කාලයේදී පාසල තුළම මෙම අතිරේක පන්ති පවත්වනු ලබයි. සිද්ධිය සිදුවූයේ මෙම පන්ති අතරතුරදීය.

පොලිසියට ලබා ගත් තොරතුරු අනුව, පාසල අසල පිහිටි නගරයේ වෙළඳසලකින් මෙම පැණි බීම වර්ගය ලබා ගෙන සිසුන්ට බෙදා දී ඇති බව පැවසේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22