ගඟසිරිපුර විද්‍යාලයේ හතර වසර සිසුන් දස දෙනකු පාසලේ අතිරේක ශිෂ්‍යත්ව පංතියට සහභාගි වී සිටියදී පැණි බීම වර්ගයක් පානය කිරීමෙන් පසු අසාත්මිකතාවයට ලක්ව වීමෙන් ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
මෙම සිසුන් අතර කුඩා ගැහැණු ළමුන් දෙදෙනකු සහ පිරිමි ළමුන් අට දෙනකු සිටින අතර, සමහරුන්ට වමනය ඇති වූ බවද වාර්තා වේ.
පාසල් වේලාවෙන් පසු ශිෂ්‍යත්ව විභාගය සඳහා සූදානම් වීමේ අරමුණින් සවස් කාලයේදී පාසල තුළම මෙම අතිරේක පන්ති පවත්වනු ලබයි. සිද්ධිය සිදුවූයේ මෙම පන්ති අතරතුරදීය.
පොලිසියට ලබා ගත් තොරතුරු අනුව, පාසල අසල පිහිටි නගරයේ වෙළඳසලකින් මෙම පැණි බීම වර්ගය ලබා ගෙන සිසුන්ට බෙදා දී ඇති බව පැවසේ.
පැණි බීම පානය කළ හතර වසර සිසුන් දස දෙනකු රෝහලට
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip













