බස් රථ සම්බන්ධයෙන් මගීන්ට පැමිණිලි ඉදිරිපත් කිරීමට වට්ස්ඇප් අංකයක් හදුන්වා දී තිබේ
ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් කොටුව බැස්ටියන් මාවත පුද්ගලික බස් අංගනයේ දී අද(30) එම අංකය හදුන්වාදීම සිදුකෙරුණා.
මගීන්ට සිය පැමිණිලි බස් රථයේ සිට වීඩියෝ මාර්ගයෙන් ලබාදීමට හැකි බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු බී ඒ චන්ද්රපාල මහතා පවසනවා.
මෙම අංකය ඇතුලත් ස්ටිකර් බස් රථවල ඇලවීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ.
එම අංකය 0712595555 යි. මගීන්ට මෙන්ම රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට ද සිය ගැටලු මෙමගින් ඉදිරිපත් කළ හැකි.
බස් පැමිණිලි දැනුම් දෙන්න වට්ස්ඇප් අංකයක් හදුන්වා දෙයි
LEAVE A REPLY
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්රතිඵල 2024
- රත්නපුර දිස්ත්රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්රතිඵල 2024
- රත්නපුර දිස්ත්රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip














කිසිම තේරුමක් නැති බොරු වැඩක්
බස්වල නෝටිස් අලවල තියෙනව බස් රථවල සේවකයන්ගෙ වැරදි දැනුම් දෙන්න කියල. ඒ අංකවලට කතා කළාට කවදාවත් පිළිතුරක් ලැබෙන්නෙ නෑ . බස් ගමන්වලට අදාළව ටිකට් නිකුත් කරන්න ඕනෑ කියන නීතිය සමහර කොන්දො සත පහකට ගණන් ගන්නෙ නෑ. අද මත්තෙගොඩ ඉදල පිටකොටුවට ආපු NC. 7316 (Route No 138/2 බස් රථයේ කොන්දොස්තරගෙන් ට්කට් ඉල්ලුවම මෑන් ගණන්වත් ගත්තෙ නෑ. එක්කො ඔය නීති නොදමා ඉන්න ඕනෑ. නිකම් විහිළුවට ලක් වෙන්නෙ නැතිව..නැත්නම් ඒ නීති ක්රියාත්මක වෙනවද කියල අධීකෂණයක් තියෙන්න ඕනෑ