බස් පැමිණිලි දැනුම් දෙන්න වට්ස්ඇප් අංකයක් හදුන්වා දෙයි

බස් රථ සම්බන්ධයෙන් මගීන්ට පැමිණිලි ඉදිරිපත් කිරීමට වට්ස්ඇප් අංකයක් හදුන්වා දී තිබේ

ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් කොටුව බැස්ටියන් මාවත පුද්ගලික බස් අංගනයේ දී අද(30) එම අංකය හදුන්වාදීම සිදුකෙරුණා.

මගීන්ට සිය පැමිණිලි බස් රථයේ සිට වීඩියෝ මාර්ගයෙන් ලබාදීමට හැකි බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු බී ඒ චන්ද්‍රපාල මහතා පවසනවා.

මෙම අංකය ඇතුලත් ස්ටිකර් බස් රථවල ඇලවීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ.

එම අංකය 0712595555 යි. මගීන්ට මෙන්ම රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට ද සිය ගැටලු මෙමගින් ඉදිරිපත් කළ හැකි.

  1. කිසිම තේරුමක් නැති බොරු වැඩක්
    බස්වල නෝටිස් අලවල තියෙනව බස් රථවල සේවකයන්ගෙ වැරදි දැනුම් දෙන්න කියල. ඒ අංකවලට කතා කළාට කවදාවත් පිළිතුරක් ලැබෙන්නෙ නෑ . බස් ගමන්වලට අදාළව ටිකට් නිකුත් කරන්න ඕනෑ කියන නීතිය සමහර කොන්දො සත පහකට ගණන් ගන්නෙ නෑ. අද මත්තෙගොඩ ඉදල පිටකොටුවට ආපු NC. 7316 (Route No 138/2 බස් රථයේ කොන්දොස්තරගෙන් ට්කට් ඉල්ලුවම මෑන් ගණන්වත් ගත්තෙ නෑ. එක්කො ඔය නීති නොදමා ඉන්න ඕනෑ. නිකම් විහිළුවට ලක් වෙන්නෙ නැතිව..නැත්නම් ඒ නීති ක්‍රියාත්මක වෙනවද කියල අධීකෂණයක් තියෙන්න ඕනෑ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16