ඇමති නාමල් සජිත්ට කොවිඩ් වැළඳුන තැන සොයා ගනි

මේ වන විට කොවිඩ් – 19 ආසාදනය වී සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට එය ආසාදනය වූයේ කොතැනින් දැයි නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා හෙළිදරව් කර තිබේ.

ඊයේ (23) කොළඹ මහල් නිවාස ආශ්‍රිත ජනතාවගේ ප්‍රශ්න සොයා බැලීමට ගිය අමාත්‍යවරයාගෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කොවිඩ් ආසාදනය වීම ගැන මාධ්‍ය ප්‍රශ්න කරන ලදී.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ තමා විපක්ෂ නායකවරයාට ඉතා ඉක්මනින් සුව වන ලෙස ප්‍රාර්ථනා කරන බවත් පසුගියදා සමගි ජන බලවේගය පැවැත්වූ උද්ඝෝෂන වලට යන විට කොවිඩ් රෝගය බෝවන බව තමන් දැන සිටි බවද හෙළිදරව් කරයි.

නාමල් රාජපක්ෂ මහතාගේ මෙම හෙලිදරව්ව ඊයේ (23) බොහෝ රූපවාහිනී නාලිකා වල ප්‍රවෘත්ති ප්‍රකාශයේදී දැකගන්නට ලැබිණි.

සජිත් ප්‍රේමදාස මහතා අවසන් වරට උද්ඝෝෂණයකට සහභාගි වූයේ වරාය නගර පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාද කළ දිනයකදී සමගි ජන බලවේගය සංවිධානය කළ ඊට විරුද්ධ උද්ඝෝෂණයකටය.

රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු වන නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ හෙළිදරව්වට අනුව සජිත් ප්‍රේමදාස මහතාට කොවිඩ් වැළඳී තිබෙන්නේ මේ අවස්ථාවේදීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29