ගලිගමුවේ බස් රථ දෙකක් එකිනෙක ගැටී දරුණු අනතුරක් (ඡායාරූප)

ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් අද (21) අලුයම අනතුරක් සිදුව තිබෙනවා.

කෑගල්ල, ගලිගමුව, අඹන්පිටිය ප්‍රදේශයේ අද (21) අලුයම 5.20ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කෑගල්ල සිට රත්නපුරය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ වේරගොඩ සිට කෑගල්ලට ධාවනය වූ ලංගම බස් රථයක්.

මෙම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙක් තුවාල ලබා ඇති බවයි කෑගල්ල පොලිසිය සඳහන් කළේ.

අනතුරින් තුවාල ලැබූවන් කෑගල්ල සහ වරකාපොළ යන රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.

519151512 4254399301469424 4999168072119755145 n
518949257 4254399214802766 6453143923805427510 n
519427380 4254399138136107 5132254143618899077 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
4
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවාසනාවන්ත ලෙස පුද්ගලයෙකුට ජීවිතය අහිමි වෙයි
01:47
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි...
00:30
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෙකු බලෙන් කරගෙන ගිය නයිට් ක්ලබ් එකක් පොලිසිය වටලයි
00:50
Video thumbnail
දෙවුන්දර පෙරහැරේ කාවඩි නවත්තපු එක ගැන නාමල් කතාකරයි
10:27
Video thumbnail
නාමල්ව මිනිස්සු වැඳලා පිළිගත්ත හැටි
02:41
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14