යාපනය – වට්ටුක්කෝට්ටෙයි ප්‍රදේශයේ කණ්ඩායම් දෙකක් අතර ගැටුමක්

යාපනය, වට්ටුක්කෝට්ටෙයි පොලිස් වසමේ මූලායි ප්‍රදේශයේ කණ්ඩායම් දෙකක් අතර අද (20) ගැටුමක් හටගෙන තිබෙනවා.

එහිදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලන කිරීමට පොලිසිය කටයුතු කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

වට්ටුක්කෝට්ටෙයි පොලිසිය සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සිද්ධියට සම්බන්ධ අනෙකුත් පුද්ගලින් සොයා විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?