වටිනාකම වැඩි වූ IPL

ඉන්දීය ප්‍රිමියර් ලීගයේ (IPL) ව්‍යාපාර තක්සේරුව පෙර නොවූ විරූ ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 18.5කින් ඉහළ ගොස් ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 12.9 ක වැඩිවීමක්.

ඉන්දියානු මුදලින් රුපියල් ට්‍රිලියන 1.56ක් ලෙස Houlihan Lokey විසින් තක්සේරු කර ඇති, මෙම වර්ධනය ලෝකයේ වඩාත්ම ලාභදායී ක්‍රීඩා ලීගයක් ලෙස IPL හි වටිනාකම අවධාරණය කරනවා.

NYSE හි ලැයිස්තුගත කර ඇති ගෝලීය ආයෝජන බැංකුවක් වන Houlihan Lokey ප්‍රකාශ කළේ IPL හි වෙළඳ නාම වටිනාකම 2025 දී සියයට 13.8කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් බිලියන 3.9 ක් වූ බවයි.

සමාගමේ විශ්ලේෂණයට අනුව IPL හි වර්ධනය ලීගයේ පුළුල් වන වාණිජ ආකර්ෂණය, ගෝලීය ප්‍රවේශය සහ විශේෂයෙන් ඩිජිටල් අවකාශයේ පුළුල් රසික සහභාගීත්වය, අවධාරණය කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26