වසර 5කට පසු පළමු වරට චීනයේ නිල සංචාරයක නිරත වෙමින් ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් ඉරිදා (ජූලි 13) පස්වරුවේ බීජිං වෙත ළඟා වුණා.
සිංගප්පූරු සංචාරය නිමා කරමින් ජයිශංකර් බීජිං වෙත පැමිණියා.
ඔහු අද (14) චීන විදේශ අමාත්‍ය වැන්ග් යී හමුවීමට නියමිතයි.
ඔවුන් දෙදෙනා පසුගිය පෙබරවාරි මාසයේ G20 සමුළුවට සමගාමීව ජොහැන්ස්බර්ග් හි දී අවසන් වරට මුණගැසුණා.
ජයිශංකර් සිය චීන සංචාරයේ අතරතුර ටියැන්ජින් හි දී පැවැත්වෙන ෂැංහයි සහයෝගීතා සංවිධානයේ විදේශ අමාත්‍යවරුන්ගේ සමුලුවට ද සහභාගී වීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1





