ඉන්දීය විදේශ ඇමති වසර 5කට පසු චීනයට

වසර 5කට පසු පළමු වරට චීනයේ නිල සංචාරයක නිරත වෙමින් ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් ඉරිදා (ජූලි 13) පස්වරුවේ බීජිං වෙත ළඟා වුණා.

සිංගප්පූරු සංචාරය නිමා කරමින් ජයිශංකර් බීජිං වෙත පැමිණියා.

ඔහු අද (14) චීන විදේශ අමාත්‍ය වැන්ග් යී හමුවීමට නියමිතයි.

ඔවුන් දෙදෙනා පසුගිය පෙබරවාරි මාසයේ G20 සමුළුවට සමගාමීව ජොහැන්ස්බර්ග් හි දී අවසන් වරට මුණගැසුණා.

ජයිශංකර් සිය චීන සංචාරයේ අතරතුර ටියැන්ජින් හි දී පැවැත්වෙන ෂැංහයි සහයෝගීතා සංවිධානයේ විදේශ අමාත්‍යවරුන්ගේ සමුලුවට ද සහභාගී වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.23
00:00
Video thumbnail
නවුෆර් මවුලවි ඇතුළු වරදකරුවන් බන්ධනාගාරයට යද්දී වුණ දේ..
01:32
Video thumbnail
වසර 220කට වැඩි සිර දඬුවම් නියම වූ පාස්කු වරදකරුවන් 15 දෙනාවම බන්ධනාගාරයට රැගෙන ගිය හැටි
00:40
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53