සමාජ ක්‍රියාකාරිනි රසිකා කෝරළගේ ගේ නිවසට වෙඩි ප්‍රහාරයක්

ගනේමුල්ල පොලිස් වසමේ අමුණුගොඩ ප්‍රදේශයේ නිවසකට පෙරේදා (11) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුකර ඇති බව වාර්තා වනවා.

සමාජ ක්‍රියාකාරිනි රසිකා කෝරළගේ ගේ නිවසට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර, වෙඩි ප්‍රහාර 05පහක පමණ සලකුණු නිවෙසේ සහ ගේට්ටුවේ දක්නට ඇති බවයි වාර්තා වුණේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් පෙරේදා (11) රාත්‍රී 11.30 ට පමණ තම නිවස ඉදිරිපිට යතුරුපදිය රේස්කරන හඬ ඇසුණු බවත් එම අවස්ථාවේ දී යම් පිපිරුම් ශබ්ද කිහිපයක් තමන්ට ඇසුණු බවත් සමාජ ක්‍රියාකාරිනි රසිකා කෝරළගේ අප සමඟ සඳහන් කළා.

කෙසේ වෙතත් ඒ පිළිබඳව තමන් වැඩි අවදානයක් යොමු නොකළ බවත්, අද (13) දහවල් අසල්වැසි නිවසක සිටි අයෙක් විසින් නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව දැක පැවසීමෙන් අනතුරුව ඒ පිළිබඳව ගනේමුල්ල පොලිස් ස්ථානයට පැමිණිලි කර බවයි ඇය වැඩිදුරටත් පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
6
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කපිලව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකගේ කාමරයට ගිහින් ප්‍රකාශ බලෙන් ලබාගෙන ?..නීතිඥයෙක් සියල්ල හෙළිකරයි
03:05
Video thumbnail
වැඩි මිලට පෙට්‍රල් සහ ඩීසල් විකිණූ පුද්ගලයෙක් අත්අඩංගුවට
00:43
Video thumbnail
ඊශ්‍රායලය ගැන ට්‍රම්ප් කුපිත වෙයි - ලෝකයම අමාරුවේ දාන ගෑස් නිධි ප්‍රහාර
07:41
Video thumbnail
ඔයාලා එදා හිනා වුණානේ - ඕක තමයි දෛවයේ සරදම
04:46
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47
Video thumbnail
මුජිබුර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
12:31
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31