බ්‍රික්ස් යාන්ත්‍රණය තුළ කිසිදු රටකට එරෙහිවීමක් නොමැති බව චීනය කියයි

බ්‍රික්ස් යාන්ත්‍රණය තුළ කිසිදු රටකට එරෙහිවීමක් නොමැති අතර, විවෘතභාවය, සහභාගීත්වය, සහයෝගිතාවයෙන් පොදු-ජයග්‍රාහී දිශාව වෙත අවධානය යොමු කිරීම පමණක් සිදුකරන බව චීන විදේශ අමාත්‍යාංශය පවසනවා.

එහි ප්‍රකාශිකා මාඕ නිං, මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

බ්‍රික්ස් රටවල් ඇමරිකානු විරෝධී ප්‍රතිපත්තීන් ක්‍රියාවට නංවන බවට පසුගියදා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විවේචනය කළ අතර, ඒ සමග ම, බ්‍රික්ස් රටවලට එරෙහිව 10%ක නව තීරුබදු පනවන බවට ද ඔහු තර්ජනය කර තිබුණා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නිං අවධාරණය කර සිටියේ බ්‍රික්ස් යාන්ත්‍රණය, නැගී එන නව්‍ය වෙළඳපොළ සහිත රටවල් හා සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා සහයෝගිතා පැවැත්වීමට වැදගත් වේදිකාවක් වනවා මිස එහි කිසිදු රටකට එරෙහි වීමක් නොමැති බවයි.

වෙළඳ ආරවුල් හා තීරුබදු ගැටුම් අතරින් ජයග්‍රාහකයකු නොවන අතර, ආරක්ෂණවාදය ද සාර්ථක නොවන බවයි ඇය මෙහිදී පෙන්වා දී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04