තීරණාත්මක අවසන් එක්දින තරගය අද – තණතීරුව ගැන කණ්ඩම්බිගෙන් අනාවැකියක්

ශ්‍රී ලංකාව සහ සංචාරක බංග්ලාදේශය අතර තීරණාත්මක තුන්වන එක්දින තරගය අද (08) මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දෙපිළම එක තරගය බැගින් ජයගෙන සිටීම හේතුවෙන් තරගාවලියේ ශුරතාව හිමිකර ගැනිම සඳහා කණ්ඩායම් දෙකම අද තරගය සඳහා සිය උපරිමය ලබාදෙනු ඇති බවයි විචාරකයින් සඳහන් කළේ.

දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය අද පස්වරු 2.30ටට ආරම්භ වීමට නියමතයි.

මේ අතර ඊයේ (07) පල්ලේකැලේ දී පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි සඳහන් කළේ දෙවන තරගය සඳහා ක්‍රීඩා කළ පිතිකරණ ලැයිස්තුවම අද තරගය සඳහාත් ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතින බවයි.

එමෙන්ම අද තරගය සඳහා හිමිවන තණතීරුව පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක් වනු ඇති බවයි තිළිණ කණ්ඩම්බි මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ, අනුව පිතිකරුවන්ගේ පවතින අඩුපාඩු සකසාගෙන අද තරගය සඳහා අවතීරණවන බවයි ඔහු පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
1
+1
5
+1
3
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12