ශ්‍රී ලංකාව පරදා එක්සත් අරාබි එමීර් රග්බි පිළට තියුණු ජයක්

රග්බි ලෝක කුසලානය සඳහා ආසියානු කලාපයෙන් සුදුස්සන් තෝරා ගැනීමේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පැවති තරගය තියුණු සටනකින් පසු ජයගන්නට එක්සත් අරාබි එමීර් කණ්ඩායම සමත් වුණා.

කොළඹ තුරඟ තරග පිටියේ දී අද (04) පැවති මෙම තරගය එක්සත් අරාබි එමීර් කණ්ඩායම ජයගත්තේ ලකුණු 29ට 21ක් ලෙසයි.

2027 රග්බි ලෝක කුසලානය සඳහා ආසියානු කලාපයේ සුදුස්සන් තෝරාගැනීමේ අවසන් තරග වටය සඳහා ශ්‍රී ලංකාව සමඟින් කොරියාව, හොංකොං සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සුදුසුකම් ලැබූ අතර, එහිදී ශ්‍රී ලංකාව එම කණ්ඩායම් තුන ඉදිරියේම පරාජයට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21
Video thumbnail
පොළොන්නරුවේ ගොවියෝත් පාරට බැහැලා ආණ්ඩුවට රතු එළි දල්වයි
01:18
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිද්ධියේ බොරු පිට බොරු කියූ පෙම්වතා අවසානයේදී කොටුවෙයි - රට පනින්නත් ගිහින්
02:24
Video thumbnail
අන්න මාලිගා හැදෙනවා, බඩ ඉස්සරහට දාගන්නවා - ලස්සන හදාගෙන තියෙනවා
08:32
Video thumbnail
චිත්‍රාල් ආණ්ඩුව සැරටම අමතයි
09:02
Video thumbnail
තවත් කෙනෙකුගේ දියුණුව දරාගන්න බැරි තැනට වැටුණු මිනිස්සු - හිත් මෙච්චර පිරිහිලාද ?
03:05
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57