චැම්පියන්ස් ලීග් 20-20 තරගාවලිය යළි කරළියට

චැම්පියන්ස් ලීග් විස්සයි විස්ස තරගාවලිය නැවත ආරම්භ කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂාගේ සහාය ඇතිව චැම්පියන්ස් ලීග් 20-20 තරගාවලිය මෙලෙස ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර, මෙම තීරණයට එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලයෙන් (ECB) සහ ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් (BCCI) ද සහාය ලැබී තිබෙනවා.

The Cricketer පුවත්පතට අනුව, මෙම ශූරතාවලිය සඳහා දිනය ලබන වසරේ දී නියම කර ඇති අතර, එය ලෝක සමාජ ශූරතාවලිය ලෙස නැවත නම් කරනු ඇති බවයි වාර්තා වන්නේ.

ලොව ප්‍රමුඛ පෙළේ විස්සයි විස්ස ලීගවලින් ජයගත් කණ්ඩායම් මෙම තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කරන අතර, මෙය රසිකයින් අතර ඉතා ජනප්‍රිය තරගාවලියක් වනු ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

The Cricketer හි වාර්තාවකට අනුව, ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL), පකිස්ථාන සුපර් ලීග් (PSL), බිග් බෑෂ් ලීග් (BBL), SA20 සහ The Hundred වැනි ප්‍රධාන ලීගවල ෆ්‍රැන්චයිස් ශූරයන් යළි ආරම්භවන මෙම තරගාවලිය වෙනුවෙන් එක් වනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
31
+1
2
+1
5
+1
2
+1
1
+1
3
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?