පාකිස්තානය තුළ සිදුවන අයිතිවාසිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් පියවර ගන්න

පාකිස්තානයේ අයිතිවාසිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස පෂ්තුන් ක්‍රියාකාරිකයෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන ෆසාල්-උර්-රෙහෙමාන් අෆ්රිඩි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ඉල්ලා සිටියා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ UNHRC වෙතින් අෆ්‍රිඩි මෙම ඉල්ලීම සිදු කළේ මේ දිනවල (27) පැවැත්වෙන 59 වැනි සැසි වාරයට එක්වෙමින් බවයි.

පෂ්තුන් ප්‍රජාවට එරෙහිව පාකිස්තානය තුළ දිගින් දිගටම මානව හිමිකම් උල්ලංඝනය වීම් සිදුවන බවත් ඒ සම්බන්ධයෙන් තමන් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ද අෆ්‍රිඩි සඳහන් කර තිබෙනවා.

සමුළුවට සමගාමීව පැවති සාකච්ඡා අතරතුර, ඔහු පැරණි FATA කලාපයේ මෙන්ම කයිබර් පක්තුන්ක්වා හි ජනාවාස ප්‍රදේශවල ඩ්‍රෝන් ප්‍රහාර ඇතුළු අඛණ්ඩ මිලිටරි ආක්‍රමණ ගැන සාකච්ඡාවක් ඉස්මතු කිරීමට ද සමත් වුණා.

පෂ්තුන් ජනගහනය ඉලක්ක කරගත් ඩ්‍රෝන ප්‍රහාර 40කට වැඩි ප්‍රමාණයක් සිදු වූ බවත්, විශේෂයෙන් ළමුන්, කාන්තාවන් සහ වැඩිහිටියන් ඇතුළු සිවිල් වැසියන් රැසකට හානි සිදු වූ බවත් ඔහු සඳහන් කළා.

“අහිංසක පෂ්තුන් ජනතාවට එරෙහිව පකිස්ථාන හමුදාව විසින් සිදු කරන ලද මෙම කුරිරුකම් පිළිගැනීමට අපි ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටිමු,” යනුවෙන් අෆ්‍රිඩි ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?