AFC Banner
Empty Ad
Empty Ad

අපරාධකරුවන් අල්ලන්න යන ‘පොලිස් නිලධාරීන්ගේ ඇඳුමට’ සවි කරන්න හදන දේ

අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට යන පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුමේ කැමරා සවිකිරීමට රජය තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

‘බොඩි කැමරා’ නමින් හඳුන්වන මෙම කුඩා කැමරාවලින් සියලූ සිදුවීම් පටිගත වනවා.

මෙම කැමරා නිසා පොලිස් නිලධාරීන්ට අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේදී තොරතුරු වසන් කිරීමට නොහැකි වන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?