ලේ පැල්ලම් සහිත ව ගෙල වැළලාගත් තරුණයාගේ අබිරහස (වීඩියෝ)

ලේ පැල්ලම් සහිත ව ගෙල වැළලාගත් තරුණයෙකුගේ මළසිරුරක් ඊයේ (04) පස්වරුවේ සොයාගැනුණා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ වව්නියාව පොලිසිය සිදු කළ සොයා බැලීමක දී කාත්තාර්සින්නකුලම ප්‍රදේශයේ ජීවත් වූ 24 හැවිරිදි සෙල්ලදුරෙයි කපිනාත් නමැත්තෙකු මෙලෙස මියගොස් සිටියදී ඔහුගේ නිවසේ තිබී සිරුර සොයාගත් බවයි.

මරණකරු නිවසේ තනිව ජීවත් සිට තිබෙනවා.

මෙම මරණය ඝාතනයක් ද නැතහොත් සියදිවි නසා ගැනීමක් ද යන්න සම්බන්ධයෙ පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මළසිරුර ගැන මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර මෘතශරීරය වවුනියාව රෝහල වෙත යොමු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?