ජගත් පරිසර දිනය අදයි – ජනපතිගේ ප්‍රධානත්වයෙන් කෑගලු ප්‍රකාශනය එළිදකියි

ජගත් පරිසර දිනය අද (05) දිනට යෙදී තිබෙනවා.

මෙවර ජගත් පරිසර දිනයේ තේමාව වී ඇත්තේ, ‘කාන්තාර ඇති වීම වළක්වා, නැවත සරුසාර බිමක් ඇති කිරීම’ යි.

වර්ෂ 1972 ජූනි මස 05 වන දා ස්වීඩනයේ ස්ටොක්හෝම් අගනුවර පැවති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමුළුවක දී ලෝක පරිසර දිනය සැමරීමේ වැදගත්කම ගැන කළ කතාබහේ ප්‍රතිඵල ලෙසින් 1973 වසරේ සිට ජූනි 05 වන දා සිට ලෝක පාරිසරික දිනය සමරනවා.

මේ අතර අද දිනයේ දී ජගත් පරිසර දිනය ශ්‍රී ලංකාව තුළ දී සැමරීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඉදිරි පරිසර සැලසුම් හා විසඳුම් කියන ‘කෑගලු ප්‍රකාශනය’ ද අද එළිදැක්වීමට නියමිතයි.

මෙවර පරිසර අමාත්‍යාංශය විසින් අදාළ පරිසර දින සැමරුම් සංවිධානය කරනු ලබන බවයි පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15