අනියම් පෙමක් නිසා බිරිඳ සැමියාගෙන් මැරුම්කයි

රඹුක්කන පොලිස් වසමේ ගබ්බල ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී ඊයේ (01) පස්වරුවේ කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

අදාළ කාන්තාවගේ ස්වාමි පුරුෂයා විසින් මෙම අපරාධය සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඝාතනය ලක්වූ කාන්තාව වෙනත් පුරුෂයෙකු සමඟ ඇතිකරගෙන තිබූ අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් සැමියා විසින් ඇයට ආයුධයකින් පහර දී මෙලෙස ඝාතනය කර ඇති බවයි මර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ.

රඹුක්කන පොලිසිය සඳහන් කළේ ඝාතනයට ලක්වූ කාන්තාව වයස අවුරුදු 46ක කොස්ගහකුඹුර ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි.

අපරාධය සිදු කිරීමෙන් අනතුරුව සැකකාර සැමියා ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05