ලෝක රූ රැජින තරගාවලියේ Multimedia Challenge තරග වටයේ අනුශූරිය අනුදි ගුණසේකර

ලෝක රූ රැජින තරගාවලියේ Multimedia Challenge තරග වටයේ අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර සමත් ව තිබෙනවා.

ඇයගේ නිල මුහුණුපොතේ සටහනක් තබමින් අද (29) පස්වරුවේ මේ බව ලාංකික සුවහසක් ජනතාවට දැනුම්දී තිබෙනවා.

එමෙන්ම මල්ටිමීඩියා තරග වටයෙන් ආසියාවෙන් ම පළමු වරට අනුශූරතාවක් දිනාගත් තරගකාරිණිය වන්නේ ද අනුදි ගුණසේකරයි.

එම තරග වටයේ ජය හිමිකරගත් පළමු ශ්‍රී ලාංකිකයා වීමේ ගෞරවය හා භාග්‍යය ද අනුදිට හිමිවුණා.

ශ්‍රී ලාංකිකයින් වන අප සියලු ම දෙනාට මෙම ජයග්‍රහණය ඓතිහාසික මොහොතක් වන අතර මෙම ජයග්‍රහණයත් සමඟ, තරගකාරිණියන් 108 දෙනෙකුගෙන් බහුමාධ්‍ය (මල්ටිමීඩියා) අභියෝගයේ ඉහළම ජාත්‍යන්තර ජයග්‍රාහකයින් 8 දෙනා අතරට පත්වීමට ද අනුදි වාසනාවන්ත වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
233
+1
3
+1
42
+1
6
+1
2
+1
9
+1
5
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03