ලේන්සුවට මුවා වී කරපු සූක්ෂ්ම සොරකම – තරුණිය අතුරුදන්

මාලඹේ පිහිටි සුපිරි වෙළෙඳසැලක අයකැමියා ලෙස සේවය කළ කාන්තාවක් කලක සිට එම ආයතනයේ සේප්පුවේ තිබූ මුදලින් රුපියල් ලක්ෂ 25ක් පමණ සොරාගෙන ඇති බවට පැමිණිල්ලක් පොලිසියට ලැබී තිබෙන බවට වාර්තා වනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අදාළ සැකකාරිණිය මේ වනවිට (23) අතුරුදන් ව ඇති බවයි.

ඇය සොයා ගැනීමට මාලඹේ පොලිසිය විමර්ශන සිදු කරනවා.

එම තරුණිය අයකැමි වශයෙන් කටයුතු කරන විට ඇයගේ එක් අතක තබාගෙන සිටි ලේන්සුවක් මගින් මෙම සූක්ෂ්ම සොරකම සිදු කර ඇති බවයි පැවසෙන්නේ.

ඇයගේ එම වංචාව වෙළෙඳසැලෙහි සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක ද සටහන් ව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
14
+1
2
+1
1
+1
2
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?