සිසුවියකට ලක්ෂ 5ක් වන්දි ගෙවන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

සිසුවියකට රුපියල් ලක්‍ෂ 5 ක් වන්දි ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියෝග කර තිබෙනවා.

ඒ, වසර 2 කට ආසන්න කාලයක් ඇයට පාසල් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව අහිමි කිරීම වෙනුවෙන්.

නිසි සුදුසුකම් සපුරා තිබියදීත් රජයේ පාසලක පළමු ශ්‍රේණියට ඇතුල්කර නොගැනීමෙන් ඇයට පාසල් අධ්‍යාපනය අහිමි වූ බව සඳහන්.

එමෙන්ම අදාළ පාසලේ විදුහල්පතිනිය, සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලය, අභියාචනා මණ්ඩලය සහ ගම්පහ ප‍්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා යන අය මෙම සිසුවියගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට ද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

ගම්පහ ප‍්‍රදේශයේ පිහිටි ප‍්‍රධාන පෙළේ බාලිකා විදුහලක විදුහල්පතිනියට ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියෝග කළේ වහාම අදාළ සිසුවියව එම පාසලේ පළමු ශ්‍රේණියට ඇතුළත් කරගන්නා ලෙසට යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?