සිසුවියකට ලක්ෂ 5ක් වන්දි ගෙවන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

සිසුවියකට රුපියල් ලක්‍ෂ 5 ක් වන්දි ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියෝග කර තිබෙනවා.

ඒ, වසර 2 කට ආසන්න කාලයක් ඇයට පාසල් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව අහිමි කිරීම වෙනුවෙන්.

නිසි සුදුසුකම් සපුරා තිබියදීත් රජයේ පාසලක පළමු ශ්‍රේණියට ඇතුල්කර නොගැනීමෙන් ඇයට පාසල් අධ්‍යාපනය අහිමි වූ බව සඳහන්.

එමෙන්ම අදාළ පාසලේ විදුහල්පතිනිය, සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලය, අභියාචනා මණ්ඩලය සහ ගම්පහ ප‍්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා යන අය මෙම සිසුවියගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට ද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

ගම්පහ ප‍්‍රදේශයේ පිහිටි ප‍්‍රධාන පෙළේ බාලිකා විදුහලක විදුහල්පතිනියට ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියෝග කළේ වහාම අදාළ සිසුවියව එම පාසලේ පළමු ශ්‍රේණියට ඇතුළත් කරගන්නා ලෙසට යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26