ලුණු ආනයනයට කැබිනට් මණ්ඩලයේ අවසරය

ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට ඊයේ (15) රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජූනි 10 වනදා දක්වා එම ආනයනයන්ට අදාළ අවසර ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කර්මාන්ත සඳහා අවශ්‍ය අයඩිනීකරණය නොකරන ලද ලුණු සහ ආහාරයට ගන්නා අයිඩිනීකරණය කරන ලද ලුණු ආනයනය සඳහා මෙහිදී අවස්ථාව හිමි ව ඇති බව ද පැවසෙනවා.

Salt
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?