”පාකිස්තානය පළමුවෙන් ම පහර දෙන්නේ නැහැ – ව්‍යසනයක් වුණොත් පළි ගන්නවා”

පාකිස්තානය කිසි විටෙක ඉන්දියාවට පළමුවෙන් ම ප්‍රහාර එල්ල නොකරන නමුත්, එම ප්‍රහාර හමුවේ හෝ ඉන් ඔබ්බට කිසිදු ලෙසකින් පසුබට නොවන බවත් එරට විදේශ කටයුතු අමාත්‍ය ඉෂාක් ඩාර් මහතා පවසනවා.

dawn.com වෙබ් අඩවිය සඳහන් කළේ, විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව ඊයේ (29) එරට පාර්ලිමේන්තුව අමතමින් සිදු කළ කතාවේ දී මේ බව කියා සිටි බවයි.

පසුගියදා පාකිස්තානය කේන්ද්‍ර කරගත් ත්‍රස්ත කණ්ඩායමක් විසින් ඉන්දියාවේ ජම්මු – කාශ්මීරයේ සංචාරකයින් 26 දෙනෙකු ඉලක්ක කරගනිමින් සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඉන්දියාව දැඩි දේශපාලනික පියවර ප්‍රතිවාදී පාකිස්තානයට එරෙහිව ගනිමින් සිටිනවා.

කිසිම අවස්‍ය්ථාවක ඉන්දියාවට පළමුවෙන් පහර නොදුන්න ද යම් ව්‍යසනකාරී අවස්ථාවක් උදා වුවහොත් ස්ථිර වශයෙන් ම පළි ගැනීම සිදු කරන බවත් විදේශ අමාත්‍ය ඩාර් වැඩිදුරටත් කියා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යුද හමුදාපති හැමෝටම දුන්න පණිවුඩය - වෙරළ තීරය අපට පමණක් අයිති දෙයක් නෙවෙයි
06:27
Video thumbnail
කාකදූපත පිරිසිදු කරන්න බැස්ස යුද හමුදාපති - යුද හමුදාපතිත් බැහැලම වැඩ
01:42
Video thumbnail
ජනපතිලගේ පුතාලා, නෝනලා, බාප්පලා කිල්ලෝටවල හුණු තියෙනවා - පවුල් පිටින් දැන් හෙළිදරව් වෙනවා
07:37
Video thumbnail
සීට් බෙල්ට් නීතිය ඇත්තටම හොඳයි..ආරක්ෂා සහිතයිනේ - සීට් බෙල්ට් නීතිය ගැන ජනතා අදහස්
00:40
Video thumbnail
සීතාවලිය සීතාඅම්මන් කෝවිලේ විශේෂ පූජාවට ආ ජපාන මහ කොමසාරිස්
02:04
Video thumbnail
කඩුවෙල පිවිසුමේ සීට් බෙල්ට් නීතිය අකුරටම බලයි - සීට් බෙල්ට දාලා නෑනේ..ඔක්කොම දාගන්න
04:49
Video thumbnail
ජනතාවගේ කතිරයේ බලය උල්ලංඝණය කිරීමක් - රටේ තනි පක්ෂ පාලනයකට ඉඩ දෙන්න එපා
10:11
Video thumbnail
ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
00:59
Video thumbnail
වෙළෙඳ නාමයන් අව භාවිතා කර ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
01:05
Video thumbnail
දවස් හතරක් පුරා උතුරේ සිදුවෙන සංවර්ධන වැඩපිළිවෙල ඇමති නලින්ද හෙළිකරයි
02:51