චීන මව්වරුන් සහ ළඳරුවන් දැඩි අවදානමක වැටෙයි

චීනයේ බීජිං හි සිදු වන ලිතියම් වායු දූෂණය ශීඝ්‍ර ලෙස ඉහළ යාම හේතුවෙන් එරට ගැබිණි මව්වරුන් මෙන් ම ළඳරුවන් ද දැඩි ජීවිත තර්ජනයකට මුහුණ දී ඇති බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම තත්ත්වය ගැන එරට සෞඛ්‍ය විශේෂඥයින් සහ පාරිසරික පර්‍යේෂකයින් අතර බරපතළ කනස්සල්ලක් මතු කර ඇති බවයි.

චීන වෛද්‍ය පර්‍යේෂක කණ්ඩායමක් සිදු කළ නවතම අධ්‍යයනයකින් හෙළි ව ඇත්තේ ගර්භණී කාන්තාවන්ගේ සහ අලුත උපන් බිළිඳුන්ගේ රුධිර ප්‍රවාහයේ ලිතියම් අයනවල භයානක මට්ටමක් වාර්තා වී ඇති බවයි.

බීජිං හි ලිතියම් සාන්ද්‍රණය ආරක්ෂිත සීමාව 170% කින් ඉක්මවා යන බව විද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා.

මෙම තත්ත්වය හේතුවෙන් ස්නායු අවදානම්, තයිරොයිඩ් අක්‍රියතාව සහ මාරාන්තික සංවර්ධන සංකූලතා ඇති කරන බවයි වාර්තා වන්නේ.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ වත්මන් චීන රජය මෙම භයානක තත්ත්වය පිළිබඳ ව ඇති වාර්තා යටපත් කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?