පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ව ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබියදී, ඔහු ව අත් අඩංගුවට ගෙන ඇති බවට දැක්වෙන ප්‍රවෘත්ති සමාජය තුළ අත්අඩංගුවට ගැනීමට පූර්වයෙන් ප්‍රචාරය වීම බරපතළ ප්‍රශ්නයක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් වික්‍රමසිංහ මහතා කියා සිටියේ, යම් කිසි කෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම යනු අත් අඩංගුවට ගැනීමක් නොවන බවයි.
එය සිදු වූයේ කෙසේ දැයි යන්න සෙවීමට පාර්ලිමේන්තුවේ විශේෂ පරීක්ෂණයක් චාමර සම්පත් දසනායක මහතා විසින් ඉල්ලීමක් සිදු කරනු ලැබිය යුතු බව ද වික්‍රමසිංහ මහතා පවසනවා.
එලෙස රහසිගත කරුණු නීතිය ක්‍රියාත්මක වීමටත් පෙර සමාජගත කිරීමෙන් මන්ත්‍රී දසනායකගේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වීමක් බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.














අපොයි රනිල් මොකද මේ හොරාට ඉස්සෙල්ලා කෙහෙල් කැන වැට පනින්නෙ.🤣🤣🤣🤣🤣🤣🤣
තමුන් ඔය කතාව අධිකරණය ඉදිරියේ කිව්වෙත් හොඳයි. තමා නීතිඥයෙක් නේද.
Does the current government serve the people taking the law to their own hand and locking up people. For past six months they have nothing but telling lies, borrowing trillions and giving excuses to cover their incompetency. What a betrayal of the public.
How can a Marxist policies match with capitalist principles. 😇
Does the current government serves the people or spend there time locking up people mainly the political opponents. For past six months they have done nothing much, luring to people , giving false promises, creating anger in people’s minds, borrowing trillions and giving so many excuses to cover their incompetency.
His can Marxism can match with capitalist principle. Is AKD converting in to a capitalist?