පුටින්ගේ ලිමොසීන් රථයක් පුපුරා ගොස් ගිනි ගනී

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ නිල මෝටර් රථ බලඇණියේ රථයක් පුපුරා ගොස් ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.

මොස්කව්හි වීදියක මෙම ඕරස් ලිමොසීන් වර්ගයේ මෝටර් රථය පුපුරා ගොස් ගිනිගෙන ඇති බවයි වාර්තා වන්නේ.

රුසියානු ඉහළම බුද්ධි ඒජන්සිය වන FSB මූලස්ථානය අසල මෙම රථය පුපුරා ගොස් ගිනිගෙන ඇති අතර, මෙම සිදුවීම පුටින් දැඩි කනස්සල්ලට පත්ව තිබෙනවා.

මෙම සිදුවීම රුසියානු නායකයා ඝාතනය කිරීමේ උත්සාහයක් බවට ඇතැම් පිරිස් සැකපළ කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
3
+1
3
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?